ප්‍රධාන පුවත්
උණුසුම් පුවත්
සම්බන්ධ වන්න
සියලු පුවත්
වාර්ෂික
මාසිකව
Login
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත්කර ඇති බවට වූ ලිපිය පාර්ලිමේන්තුව වෙත.
Search
News
ප්‍රධාන පුවත්
උණුසුම් පුවත්
සම්බන්ධ වන්න
සියලු පුවත්
වාර්ෂික
මාසිකව
Login
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත්කර ඇති බවට වූ ලිපිය පාර්ලිමේන්තුව වෙත.
උනුසුම් පුවත්
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයින් ගෙන්වනවා – ආරක්ෂක ලේකම්
January 14, 2021
0
සංචාරකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අද (13) පැවති හමුවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කරුණු පැහැදිලි කළේය. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයෙන් ජීවත්වන පවුල් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් සිටින බවය. එම නිසා මනා සෞඛ්‍ය නීති රිති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව සංචාරකයින් ගෙන්වීමට ඉදිරියේ දී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, "ඇත්තටම අපේ රටේ සම්පූර්ණයෙන්ම සංචාරක කර්මාන්තය තුළ ජීවත්වන, ඒවායින් පවුල්...
Continue reading
Whatsapp අඩියක් පිටුපසට.
උනුසුම් පුවත්
January 16, 2021
0
WhatsApp පරිශීලකයින් මේ දිනවල සිටිනේ දැඩි ව්‍යාකූල තත්ත්වයකිනි. ඊට හේතු වී තිබෙන්නේ WhatsApp විසින් සිය රහස්‍යතා ප්‍රතිපත්තිය(Privacy policy) ලබන පෙබරවාරි 08වැනිදාට යාවත්කාලීන කිරීමට තීරණය කර තිබීම හේතුවෙනි. නමුත් ඒ පිළිබඳව නවතම නිවේදනයක් සිය නිල ට්ව්ටර් ගිණුම හරහා නිකුත් කරමින් WhatsApp සමාගම පවසන්නේ එම යාවත්කාලින කිරීමේ කටයුතු ලබන මැයි 15 වැනිදා දක්වා කල් දැමූ බව ය. WhatsApp සිය මව් සමාගම වන Facebook සමග බෙදාගන්නා දත්ත පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් පසු එහි රහස්‍යතා ප්‍රතිපත්තිය...
Continue reading
ටියුෂන් ගුරුවරු සහ විපක්ෂ නායක හමුවක්
උනුසුම් පුවත්
January 16, 2021
0
උපකාරක පන්ති ගුරුවරු විපක්ෂ නායක සජිත් හමුවේ. වෘත්තීය දේශකවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙරට ප්‍රමුඛපෙලේ උපකාරක පන්ති ගුරුවරුන් එම අවස්ථාවට එක්ව සිටි අතර කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන ඔවුන් සහ සිසුදරුවන් මුහුණ දෙන ගැටලු එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම පසුගියදා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී උපකාරක පන්ති ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව 27(2) යටතේ සවිස්තරාත්මක අදහස් දැක්වීමක් කළ අතර ඒ පිළිබඳව...
Continue reading
උනුසුම් පුවත්
Whatsapp අඩියක් පිටුපසට.
January 16, 2021
0
WhatsApp පරිශීලකයින් මේ දිනවල සිටිනේ දැඩි ව්‍යාකූල තත්ත්වයකිනි. ඊට හේතු වී තිබෙන්නේ WhatsApp විසින් සිය රහස්‍යතා ප්‍රතිපත්තිය(Privacy policy) ලබන පෙබරවාරි 08වැනිදාට යාවත්කාලීන කිරීමට තීරණය කර...
Continue reading
උනුසුම් පුවත්
ටියුෂන් ගුරුවරු සහ විපක්ෂ නායක හමුවක්
January 16, 2021
0
උපකාරක පන්ති ගුරුවරු විපක්ෂ නායක සජිත් හමුවේ. වෘත්තීය දේශකවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙරට...
Continue reading
උනුසුම් පුවත්
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කරයි
January 16, 2021
0
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 193කි. සිංහල...
Continue reading
උනුසුම් පුවත්
ජොනිට එරෙහි සතොස නඩුව පවත්වාගෙන යා නොහැකි බව මහාධිකරණය දැනුම් දෙයි
January 15, 2021
0
2010 සිට 2014 අතර කාලය තුල සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි...
Continue reading
Load more
උණුසුම් පුවත්
ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල වාර්ථාගත ලෙස අඩුවෙයි. සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කල හැකිය.
උනුසුම් පුවත්
March 9, 2020
0
ලෝක වෙළදපොළේ බොර තෙල් මිල ගණන් අද දිනයේද වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද වනවිට බොරතෙල් බැරලයක මිල...
Read more
මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක සජිත් කියයි.
ප්‍රදාන පුවත්
November 18, 2020
0
මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න - විපක්ෂ නායක සජිත් කියයි. ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන...
Read more
නිමල් සිරිපාල කණ්ඩායමක් සමගින් පොහොට්ටුවට..?
Uncategorized
September 12, 2019
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා...
Read more
සජිත්ගේ දුර්වල කම නිසා අපේක්ෂකයෝ ඈත් වෙනවා. නමුත් රනිල් දක්ෂයෙක්. මහින්දානන්ද කියයි.
උනුසුම් පුවත්
June 16, 2020
0
සජිත්ගේ දුර්වල කම නිසා අපේක්ෂකයෝ ඈත් වෙනවා. නමුත් රනිල් දක්ෂයෙක්. මහින්දානන්ද කියයි. https://youtu.be/dbxGxYcJzNE
Read more
ජේෂ්ඨ පුරවැසියන්ගේ අඩු කරපු පොලිය ආපහු වැඩි කරේ අපේ විරෝධතාවය නිසා. සජිත්.
උනුසුම් පුවත්
July 8, 2020
0
වැඩිහිටි ජනතාවගේ තැන්පතු මත ලබා දී තිබූ 15%ක පොලී ප්‍රතිශතය 8% දක්වා පහත හෙළිමට ආණ්ඩුව පියවර ගත්තද සමගි ජන බලවේගය ඊට විරෝධය...
Read more
ඇලුත්ම කොමෙන්ට්
Prabath
on
ගෝඨා මහින්ද අතර පවතින සීතල යුද්ධය සහ ආණ්ඩුවේ අසාර්ථක භාවය. වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් සටහන
AffiliateLabz
on
මහින්ද ගෝඨා ගැටුම කරළියට. මහින්ද එපා කියු යුධ හමුදා නිළධාරියා අද වැඩ භාර ගනී.
නිලේස්
on
රට පුරාම රෝහල් වල බෙහෙත් හිගයක්. ජනපති නිහඩයි.
AffiliateLabz
on
වැඩ නිම නොවු අධිවේගී මාර්ගය විවෘත වෙයි. මාධ්‍යවේදීන්ටත් තහංචි.
AffiliateLabz
on
මහින්දගේ සිංහල බෞද්ධ ගම සජිත් හෙල්ලුවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
AffiliateLabz
on
‘මූත් එක්ක බෑ.’ මහින්ද සජිත්ට දෙහි කපයි.
AffiliateLabz
on
මිග් වංචාව සිදු කල අයුරු සරත් ෆොන්සේකා පැහදිලි කල හැටි. Video.
Gerard Caldera
on
සයින්දමරුදු වලට නගර සභාවක් දීම දේශද්‍රෝහි ක්‍රියාවක්. වියත්මගේ වසන්ත බණ්ඩාර කියයි.
AffiliateLabz
on
‘බැරිනම් අයින් වෙන්න.’ ඉමිතියාස් බාකීර් මාකර් කියයි.
AffiliateLabz
on
සජිත් තම ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරයි. Video.
AffiliateLabz
on
සජිත් ශවේන්ද්‍ර සිල්වාගේ පැත්ත ගනී. ඇමරිකාවේ ක්‍රියාකලාපයත් හෙලා දකී.
B.u.u.s.cooray
on
සජිත්ගේ නව සංධානයේ නම “සමගි ජාතික බලවේගය” ලකුණ “හදවත”.
ROVILLE
on
ජනපති අතට පත්වුනු අලුත්ම බුද්ධි වාර්ථාව. සජිත් දිනුම් සියයට 51.59 යි.
Waidyarathna
on
සමීක්ෂණා වාර්තා රනිල්ගේ අතට. රනිල් පරාජය පිලිගනියි.ඉරිදා රනිල්-සජිත් පෞද්ගලික හමුවක්
Samantha
on
සජිත් ආවොත් අපිට අමාරුයි. ගෝඨා නුවරදි ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට කියයි