ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානය මැදින් පාරක් ඉදි කිරිමට දරණ උත්සහයක් පිළිබදව තොරතුරු වාර්ථා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කර සිටියා. වැඩි දුරටත් අදහස් දක්වමින් එ මහතා ප්‍රකාශ කර සිටියේ වන උද්‍යානය මැදින් පාරක් ඉදි කිරිමට අවසර නොදිය යුතු බවත්, එය රැම්සා තෙත් බිම් පද්ධතියක් ලෙස නම් කර සුරක්ෂිත කල යුතු බවත්ය. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා සිය ධූරයෙන් ඉවත් කර තිබේ. ඒ බව ගැසට් නිවේදනයක්...
ගැටුම් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්වය විමසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් මේ වන විට මහර බන්ධනාගාරයට ගොස් තිබේ.

උණුසුම් පුවත්

ඇමරිකානු – ශ්‍රී ලංකා සම්බන්ධතාවය අලුත් ප්‍රවේශයකින් ගොඩනගන්න. සජිත්

අමෙරිකාවෙන් බොහෝ හොද නරක පාඩම් ඉගෙන ගන්න පුලුවන්. ප්‍රගතිශීලී සබදතා තුලින් අපේ රට ගොඩනගමු. - විපක්ෂ නායක සජිත් කියයි.

අද(28) සිට සහල් මිල ඉහලට.

සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන්න. සජිත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් ඉල්ලයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් (Sarah Hulton) මහත්මිය අතර විශේෂ හමුවක් අද (13) කොළඹ...

බන්ධනාගාරයේදී පුතාට ගහලා මැරුවා – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

බන්ධනාගාර ගත කර සිටි තම පුත්‍රයා මහර බන්ධනාගාරයෙන් පැන යෑමට තැත් කරද්දී තාප්පයකින් වැටී තමන්ගේ මිය ගිය බව ප්‍රකාශ කළත්, ඔහු මිය...

BREAKING : අද පස්වරු 6.00 සිට ලබන 23 වන සඳුදා උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම අැඳිරි නීතිය පනවයි

අද (20)! හවස සිට සඳුදා(23) උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන බවට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දන්වා ඇතැයි තොරතුරු වාර්ථා වේ....

ඇලුත්ම කොමෙන්ට්