වසර 4කට සිර දඩුවම් නියම වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පිළිබදව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ දැමූ සටහන පහත පරිදි වේ.
මාගේ කලණ මිතුරානෙනි,
අපි ඔබව මොහොතකට හෝ අත්නොහරිමු.
ඔබේ නිදහස වෙනුවෙන් අපි, නීත්‍යානුකූලවත්, ප්රජාතන්ත්රවාදීවත් අරගල කරන්නෙමු.!