Home උනුසුම් පුවත් අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

Author

Date

Category

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස් තිබේ.මාධ්‍ය අමතමින් එ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම මැතිවරණයෙන් පසුව රනිල් ප්‍රමුඛ කණ්ඩායමද පොහොට්ටුව සමග ජාතික ආණ්ඩුවකට යන බවය.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී ඇති අචිර ඉලංගමගේ, තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දැක්වීමට සූදානම් බව පවසා තිබේ.

මීට පෙර, මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන සිටින එජාප අපේක්ෂකයන් දෙදෙනෙක්, පොහොට්ටු පක්ෂයට සහාය ලබා දීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments