Home Uncategorized ආණ්ඩුවේ කොරොනා මර්ධනය අති සාර්ථකයි. ඊළග වසර 5 තුල අපි ආණ්ඩුවක් හදනවා....

ආණ්ඩුවේ කොරොනා මර්ධනය අති සාර්ථකයි. ඊළග වසර 5 තුල අපි ආණ්ඩුවක් හදනවා. අකිල රාජපක්ෂලා සමග ජාතික ආණ්ඩුවක් ගැන ඉගි කරයි. (Video)

Author

Date

Category

පෞද්ගලික රුපවාහිනි නාළිකාවක් හා සමග පැවති සම්මුඛ සාකච්ජාවකදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ වෛරසය මර්ධනය කිරිමේ ක්‍රියාවලිය අතිවිශිෂ්ඨ බවත්, ඊළග වසර 5 ඇතුලත එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවන බවත්ය.

මින් පෙර එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාද ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂලා සමග ජාතික ආණ්ඩුවක් පිළිබද පක්ෂයක් ලෙස මැතිවරණයෙන් පසුව සලකා බැලීමට සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments