Home උනුසුම් පුවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් චීනයෙන් ලැබීමට නියමිතව තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් චීනයෙන් ලැබීමට නියමිතව තිබේ.

Author

Date

Category

චීන සංවර්ධන බැංකුවෙන් සහන ණයක් ලෙස මැයි මාසයේදී ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් ලැබීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසී්‍ය.

මෙය මෑතකදී ප්‍රකාශයට පත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ට අමතරව ලැබෙන මූල්‍ය පහසුකමකි.

විවිධ අවශ්‍යතා සඳහා මේ ආකාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් චීනයෙන් ලැබීමට නියමිතව තිබේ.

යටිතල පහසුකම් සංවර්ධනය, අයවැය සහාය සහ ණය සේවාකරණ ගෙවීම් සඳහා මේවා භාවිත කිරීමේ අවස්ථාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කැළුම් බණ්ඩාර Lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments