Home ප්‍රදාන පුවත් ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

Author

Date

Category

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට කිසිවකු විසින් තර්ජනය කර තිබේ.මෙම තර්ජනය කිරීම සිදුකර ඇත්තේ, දෝණීගේ බිරිද වන සාක්ෂි ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ය.

මේ පිළිබදව වාර්තා වීමත් සමග බොහෝ ඉන්දියානුවන් කම්පනයට පත්ව සිටිති.අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබා ඇති සුප්‍රකට රංගන ශිල්පිනියක හා පසුව දේශපාලනයට පැමිණි නග්මා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, ඉන්දියාවට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද කියා ප්‍රශ්න කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වේ. දෝණිගේ බිරිද සහ තර්ජන එල්ල වී ඇති ඔහුගේ දියණිය ඉන්දියාවේ රන්චි පළාතේ ඔවුන්ගේ නිවසේ ජීවත් වන අතර, එම නිවසට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments