Home උනුසුම් පුවත් කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙක් මරුට

කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙක් මරුට

Author

Date

Category

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (05) අලුයම ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.අනතුරින් මියගොස් ඇත්තේ පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් පානදුර, උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments