Home ප්‍රදාන පුවත් කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

Author

Date

Category

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ.ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.

මහින්ද අමරවීර

මහින්දානන්ද අලුත්ගමගේ

රෝහිත අබේගුණවර්ධන

සුසිල් ප්‍රේම්ජයන්ත්

දිලුම් අමුණුගම අමුණුගම

ඉන්දික අනුරුද්ධ

ආචාර්ය සරත් විරසේකර

ඩී.වී. චානක

ආචාර්ය නාලක ගොඩහේවා

අජිත් නිවාඩ් කබ්රාල්

රවුෆ් හකීම්

අනුර දිසානායක

පාඨලී චම්පික

ජගත් පුෂ්පකුමාර

ඉරාන් වික්‍රමරත්න

රන්ජන් රාමනායක

නලින් බණ්ඩාර

එස්.එම්. මරික්කාර්

ප්‍රේම්නාත් සී. දොලවත්ත

සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්ම

මහාචාර්ය චරිත හේරත්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සාමාජිකයින් පහතින් දැක්වේ.

උදය ගම්මන්පිල

දුමින්ද දිසානායක

දයාසිරි ජයසේකර

ලසන්ත අලගිවන්න

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ශෙහාන් සේමසිංහ

ප්‍රසන්න රණවීර

තිස්ස අත්තනායක

මහාචාර්ය තිස්ස විතාරණ

හරීන් ප්‍රනාන්දු

නිරෝෂන් පෙරේරා

ෆයිසාල් කාසිම්

අශෝක් අබේසිංහ

බුද්ධික පතිරණ.

K. කාදර් මස්තාන්

සිවඥනම් ශ්‍රීතරන්

වෛද්‍ය උපුල් ගලප්පත්ති

බී.වයි.ජී. රත්නසේකර

වීරසුමන වීරසිංහ

මහාචාර්ය රංජිත් බණ්ඩාර

මොහාමඩ් මුස්ම්මිල්

ආචාර්ය හරිනි අමරසූරිය

ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments