Home Uncategorized ගෝඨාභයව ලංකාවට ගෙන්නලා පුරවැසිභාවය ලබා දුන්නේ UNPයේ වජිර අබේවර්ධන. චම්පික කියයි.

ගෝඨාභයව ලංකාවට ගෙන්නලා පුරවැසිභාවය ලබා දුන්නේ UNPයේ වජිර අබේවර්ධන. චම්පික කියයි.

Author

Date

Category

චම්පික රණවක මහතා සිය මැතිවරණ ප්‍රචාරක රැලියකදි අදහස් දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂව ලංකාවට ගෙන්නලා හැදුම්පත් සදා දුන්නෙත්, පුරවැසිභාවය ලබා දුන්නෙත්, විදේශ ගමන් බලපත්‍ර සදා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන බවය.එම ප්‍රකාශය ඇතුලත් විඩියෝව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත්...

සියැටල් සහ මෙරට වන විනාශය. චමිත් විජේසුන්දර.

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන...

20 සම්මත වෙන්න දෙන්න එපා. විගණන නිළධාරීන් සජිත්ගෙන් ඉල්ලයි.

අද දින(17) ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසිණි.ඊට අදාලව විපක්ෂ නායක සජිත්...

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු,...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර...

Recent comments