Home Uncategorized තවත් සතියකට පාසල් වැසෙයි: A/L, ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන සඳුදා

තවත් සතියකට පාසල් වැසෙයි: A/L, ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන සඳුදා

Author

Date

Category

ලබන 27 වැනිදා දක්වා තවත් සතියක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.ඒ අනුව 27 වනදා පාසල් විවෘත වන්නේ, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණි.සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලබාදුන් සෞඛ්‍ය නිර්දේශ පදනම් කර ගනිමින් එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත්...

සියැටල් සහ මෙරට වන විනාශය. චමිත් විජේසුන්දර.

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන...

20 සම්මත වෙන්න දෙන්න එපා. විගණන නිළධාරීන් සජිත්ගෙන් ඉල්ලයි.

අද දින(17) ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසිණි.ඊට අදාලව විපක්ෂ නායක සජිත්...

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු,...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර...

Recent comments