නායකත්වය හැර එජාපයේ තනතුරු වෙනස් වෙයි. 2025 තෙක් නායකයා රනිල්.

4

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (13) පෙරවරුවේදී පැවැත්වුණා.

ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පත්කෙරුණා. පක්ෂයේ සභාපති ලෙස පත් කෙරුණේ වජිර අබේවර්ධන මහතායි. උපනායක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර තිබෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here