Home උනුසුම් පුවත් ' ප්‍රතිපත්ති ප්‍රකාශය අයවැයක් හරහා ඉදිරිපත් කරන්න. විපක්ෂය ලෙස පූර්ණ සහයෝගය ලබා...

‘ ප්‍රතිපත්ති ප්‍රකාශය අයවැයක් හරහා ඉදිරිපත් කරන්න. විපක්ෂය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන්නම්.’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

Author

Date

Category

අද දින පාර්ලිමේන්තුව අමතමින් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වා සිටියේ, “පැහැදිලිවම අද යුගයේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කියපු දේ කරන වාථාවරණයක් ඇති කිරිමයි. ආණ්ඩු පක්ෂය ලෙස ඔබතුමන්ලා ඉදිරිපත් කරන ලද රට හදන සෞභාග්‍ය දැක්මේ, දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව තුල තිබෙන ප්‍රතිපත්ති මාලාවට 69 ලක්ෂයකගේ අනුමැතිය හා අශිර්වාදය හිමි වුණා. එබැවින් ප්‍රගතිශීලි විපක්ෂයක් ලෙස ඔබතුමන් ලාගේ ප්‍රතිපත්ති මාලාවේ ජනහිතකාමී, ජනතාවාදී යෝජනාවන්ට අපගේ සම්පූර්ණ සහය ලබා දෙන්නට අප සූදානම්. එබැවින් ඊළග මැතිවරණ තෙක් කල් ගන්නේ නැතුව ඔබලාගේ ප්‍රතිපත්ති මාලාව අයවැයක් හරහා ඉතා ඉක්මනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විපක්ෂය ලෙස එ සදහ අවශ්‍ය පූර්ණ සහයෝගය අපි ලබා දෙන්නම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments