විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) කොළඹ නිදහස් චතුරස්‍රය අභියස නිහඩ විරෝධතාවයක් පැවැත්විය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් මීට සහභාගි වී සිටියේය.
භාෂණයේ නිදහස සුරකිමු මැයෙන් විරෝධතාවය නම් කර තිබුණි.