Home උනුසුම් පුවත් 'මූත් එක්ක බෑ.' මහින්ද සජිත්ට දෙහි කපයි.

‘මූත් එක්ක බෑ.’ මහින්ද සජිත්ට දෙහි කපයි.

Author

Date

Category

බිලියන ගණනක අතිරේක ණය මුදල් ලබා ගැනීම සදහා වන පරිපුරක ඇස්තමේන්තුවක් ඊයේ දිනයේදි (20) මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන එමට සූදානමින් සිටි අතර අධික පොලියට ණය ගැනිමට ඉඩ ප්‍රස්ථාව හිමි කර දෙන එම ඇස්තමේන්තුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විරෝධය පල කිරිමට සුදානමින් සිටින බවට ආරංචි වීමත් සමගම අදාල පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් නොකිරිමට ආණ්ඩු පක්ෂය වගා බලා ගත්තේය.

ඊයේ දිනයේ දුරකථනය මගින් මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුකරුවෙකු ඇමතු මහින්ද රාජපක්ෂ මහතා ඔහු හා සමග පවසා ඇත්තේ “රනිල් හිටියනම් වැඩේ ගොඩ දා ගන්න තිබුණා එත් මූත් එක්ක (සජිත් එක්ක ) කරන්න බෑ” යනුවෙනි.

ඊයේ දිනයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදි පා.ම එස්. එම් මරික්කාර් මහතා ඉදිරිපත් නොකරන ලද මෙම පරිපූරක ඇස්තමේන්තුව පිළිබදව සිය මතය හෙලි කරමින් ප්‍රකාශ කර සිටියේ සජිත් විපක්ෂ නායක වුණාම ඩීල් දේශපාලනය අවසන් වුණා යනුවෙනි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

ජාතික බලවේග වලට 20 සම්මත වූ දිනය ශෝක දිනයක්.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීව පත් කිරීමට යයි.

පසු ගිය මහ මැතිවර්ණයෙන් රනිල් ප්‍රමුඛ එජාපයට ලද එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා පුද්ගලයෙකු නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

විපක්ෂයේ මුස්ලීම් මන්ත්‍රීවරුන්ගේ පිහිටෙන් 20 සම්මත කර ගනී.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

Recent comments