Home Uncategorized රජයේ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක්

Author

Date

Category

රාජ්‍ය ආයතන 2 ක වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයකට ලක් ව තිබේ.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිවලට එලෙස සයිබර් ප්‍රහාරය එල්ල වි ඇති බවයි.මේ සම්බන්ධයෙන්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතන වෙත දැනුම් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කළේ, එම වෙබ් අඩවි යථාතත්ත්වයට පත්කිරිමට පියවර ගෙන ඇති බවයි.මෙම ප්‍රහාරය එල්ල කළ පාර්ශව කවුරුන් ද යන්න සෙවීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයිද, පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ය.

newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments