Home උනුසුම් පුවත් රවීගේ පෙත්සම සළකා බැලීම සඳහා අභියාචනාධිකරණයෙන් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක්..

රවීගේ පෙත්සම සළකා බැලීම සඳහා අභියාචනාධිකරණයෙන් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක්..

Author

Date

Category

2016 දී සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී සිදු වී ඇති වංචාවන් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තිදෙනෙක් විසින් තම නීතිඥයන් මාර්ගයෙන් යොමුකරන ලද පෙත්සම් සළකා බැලීම සඳහා අභියාචනාධිකරණය මගින් ත්‍රි – පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර තිබේ.ඒ රවී කරුණානායක මහතා ඇතුළු තිදෙනෙක් විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකරන ලද රීට් අයදුම්පත සළකා බැලීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකු ප්‍රමුඛ මණ්ඩලයක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද ඉල්ලීමෙන් පසුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments