Home ප්‍රදාන පුවත් ආණ්ඩුව හරි. විදේශ ශ්‍රමිකයන්ව එ රටවල් වලින් එලෙව්වොත් විතරක් ගන්න. නැත්නම් එපා....

ආණ්ඩුව හරි. විදේශ ශ්‍රමිකයන්ව එ රටවල් වලින් එලෙව්වොත් විතරක් ගන්න. නැත්නම් එපා. රවී කියයි.

Author

Date

Category

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඔවුන් සේවය කරන විදේශ රටවලින් එලවා දමන්නේ නම් පමණක් ඔවුන්ව ලංකාවට භාරගත යුතු බවත්, අනවශ්‍ය කරදර ඔනේ නැති බවත්ය.

ඊට අමතරව එ මහතා පවසා සිටින්නේ සීෂෙල්ස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි එම ජාතිකයන් යම් මුදල් ගෙවීමක් සිදු කර පැමිණියේනම් එහි කිසිදු ගැටළුවක් නොමැති බවයි. නිව්ස්ෆස්ට් (Newsfirst) වෙබ් අඩවිය පවසන ආකාරයට එසේ සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්ගේ සියලු වියදම් එම පුද්ගලයන් විසින් දරණ බවට විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසන බවයි.

එ අනුව රවී කරුණානායක මහතාගේ ප්‍රකාශය අනුව ආණ්ඩුවේ ක්‍රියාකලාපය එ මහතා විසින් අනුමත කරන බව පැහැදිලි වේ.

රවී කරුණානයක මහතාගේ එම ප්‍රකාශය පිළිබදව අන්තර්ජාලයේ සැරිසරන විඩියෝවක් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments