Home Uncategorized විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් අද දිනයේ විරෝධතාවක

විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් අද දිනයේ විරෝධතාවක

Author

Date

Category

වැටුප් ගැටළුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනයට අදට දින 9ක් ගතවී තිබේ

එහෙත් තම ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යවරයා කිසිදු මැදිහත් වීමක් සිදු නොකළ බවට ඔවුහු චෝදනා කළහ.

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් සම්පත් උදයංග මහතා සඳහන් කළේ තම වැටුප් ගැටළු වලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා අද දිනයේ විරෝධතාවක් ද පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments