Home Uncategorized සජිත්ගේ නීතීඥ කණ්ඩායමක් චම්පික වෙනුවෙන්. Video.

සජිත්ගේ නීතීඥ කණ්ඩායමක් චම්පික වෙනුවෙන්. Video.

Author

Date

Category

2016 වසරේ සිදුවූ වා යැයි කියන රිය අනතුරක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ (16) අධිකරණ පැවති නඩු කටයුත්තක් වෙනුවෙන් චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනි සිටිම සිදු කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග ඉතා සමිප සබදතා පවත්වන ඔහුගේ ප්‍රභල ආධාරකරුවන් වන ගුණරත්න වන්නිනායක, ශිරාල් ලක්තිලක මර්වින් ද සිල්වා කණ්ඩායමයි. මීට අමතරව පසු ගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාහට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ රජික කොඩිතුවක්කු මහතාගේ සම්බන්ධ වී සිටියේය.

එදින චම්පික රණවක මහතා හට රටින් පිටවීමට පැවති තනමද ගරු අධිකරණය විසිණ් ඉවත් කරන ලදි. Videoව පහතින්

//www.facebook.com/www.newshub.lk/videos/602103657212271/?v=602103657212271

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත්...

සියැටල් සහ මෙරට වන විනාශය. චමිත් විජේසුන්දර.

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන...

20 සම්මත වෙන්න දෙන්න එපා. විගණන නිළධාරීන් සජිත්ගෙන් ඉල්ලයි.

අද දින(17) ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසිණි.ඊට අදාලව විපක්ෂ නායක සජිත්...

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු,...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර...

Recent comments