Home Uncategorized සජිත් ආවොත් අපිට අමාරුයි. ගෝඨා නුවරදි ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට කියයි

සජිත් ආවොත් අපිට අමාරුයි. ගෝඨා නුවරදි ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට කියයි

Author

Date

Category

ඊයේ දිනයේ මුලු දවසම පාහේ ගොඨාභය රාජපක්ෂ මහතා ගත කලේ නුවර දිස්ත්‍රික්කයේ. සියලු ආගමික නායකයන් මුණගැසීම, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් මුණගැසීම ඔහුගෙ නුවර සංචාරයේ ප්‍රධාන අරමුණක් වුනා.

මෙහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණයෙන් නුවර ප්‍රධානම පෙලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හා හමුවක් නුවර ප්‍රධාන පෙලේ හෝටලයකදි සංවිධානය කර තිබුනා. මෙහි ප්‍රධානම අරමුණ වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ මැතිවරණ ව්යාපාරය වෙනුවෙන් ඔහුගෙන් අනුග්‍රාහකත්වයක් ලබා ගැනිමයි..
සුහද හමුව විනාඩි 30ක් පමණ කාලයක් පැවත්වී තිබෙනවා.. මෙම ව්‍යාපාරිකයා 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන සටනේ සිටම රාජපක්ෂ පවුලත් සමග සිට ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරිකයෙක් ලෙස නමක් දිනා ඇති අයෙක්.

මෙම සකච්චාවේදි එජාපයෙ අපේක්ෂකයා කවුරුන් වේදැයි යන්න සාකච්චාවට භාජන්ය වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එක්වෙමින් පවසා ඇත්තේ එජාපයෙන් සජිත් ප්‍රෙමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් ඉදිරියේදි මැතිවරණ සටණ ඉතා තියුණු ස්වභාවයක් ගනු ඇති භවත් සහ සජිත් ගේ ආගමණය ඔවුන්ගේ සිංහල චන්ද පදනම ට විශාල අභියොගයක් වනු ඇති බවයි

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments