Home උනුසුම් පුවත් සජිත් තම ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරයි. Video.

සජිත් තම ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරයි. Video.

Author

Date

Category

වත්මත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හා සිය පවුලට ඇමරිකාවට ඇතුලු වීම තහනම් කරමින් ඇමරිකාව විසින් වාරණයක් පනවා තිබු අතර ඊට එරෙහිව වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය බලවත් විරෝධය ප්‍රකාශ කර සිටියා. එම සටහන පහතින්,

ජනාධිපතිවරණය සමයේ ඔක්තෝබර් මස 27වන දින හෝමාගම ප්‍රදේශයේ පැවති රැළියක් අමතමින් එවකට ජනාපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ “මෙරට කටයුතු සදහා විදේශ අත පෙවිම් තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, මෙරට යුධ හමුදාපතිව සිටි ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂ කිරිමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, තමන් තෝරා පත් වුවහොත් තම රජය යටතේද යුධ හමුදා පතිවරයා ලෙස තෝරා පත් කර ගන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාවම බවත්ය.” එම වීඩියෝව පහතින්,

එදා වේදිකාවේ ප්‍රකාශ කල අයුරෙන්ම මෙදා විපක්ෂ නායකව සිටියදි වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා කොන්දේසි විරහිතව පෙනි සිටිම සජිත් ප්‍රේමදාස මහතා එක් අතකට සිය ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම හා සමාන වේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments