Home උනුසුම් පුවත් සජිත් ශවේන්ද්‍ර සිල්වාගේ පැත්ත ගනී. ඇමරිකාවේ ක්‍රියාකලාපයත් හෙලා දකී.

සජිත් ශවේන්ද්‍ර සිල්වාගේ පැත්ත ගනී. ඇමරිකාවේ ක්‍රියාකලාපයත් හෙලා දකී.

Author

Date

Category

යුද සමයේ 58 වෙනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර ඇත.

ඇමරිකාවේ එම තීරණයට සිය දැඩි විරුද්ධත්වය පල කරමිත් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිළ ටිව්ටර් සහ ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් පවසා සිටින්නේ කුරිරූ ත්‍රස්ථවාදයෙන් රට ජාතිය බේරාගත් රණවිරුවන් වෙනුවෙන් අප සැවොම පෙනිසිටිය යුතු බවත්, ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට එරෙහිව ඇමරිකාව විසින් පැනවු මෙම තහනමට තමන් දැඩි ලෙස ලෙස විරුද්ධ වන බවත්ය.

සජිත් ප්‍රේමදාස මහතා පසුගිය රජයේ නිවාස අමාත්‍යයවරයා ලෙස කටයුතු කරන සමයේ යුධ හමදාවේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ නිවාස ව්‍යාපෘතීන් කිහිපයක්ම ක්‍රියාත්මක කල අතර එ අතර යම් උත්සවයකට ශවේන්ද්‍ර සිල්වා මහතාහටද ආරාධනා කර තිබුණි. එහි පින්තුර පහත දැක්වේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments