Home උනුසුම් පුවත් විසි පස් වසරකට පසුව ෂඩ් වර්ණයෙන් බැබළුනු විපක්ෂ නායක කාර්යාලය.

විසි පස් වසරකට පසුව ෂඩ් වර්ණයෙන් බැබළුනු විපක්ෂ නායක කාර්යාලය.

Author

Date

Category

වත්මන් ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ධූරය දරණු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතාය. එ මහතා එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ මෙම වසරෙහි ජනවාරි මස 4වන දිනයේදීය. වැඩ භාර ගැනිමෙන් එළබුනු පළමු පෝය දිනයේම විපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනාවක් පැවත්වීමට විපක්ෂ නායක වරයාගේ උපදෙස් මත එහි කාර්ය මණ්ඩලය කටයුතු සුදානම් කර තිබුණි. එය මුලු වර්ෂය පුරාම දිව යන ධර්ම දේශන වැඩ සටහනක් වන අතරම එම වැඩසටහන නම් කොට තිබෙන්නේ ‘සිරි සදහම් සෙත ධර්ම දේශනය ” යනුවෙනි.


මෙම වැඩසටහන් මාළාව විශේෂ වන්නේ පසුගිය කාල වකවානුව පුරාවටම විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේ කිසිදු ආකාරයක බෞද්ධාගමික කටයුත්තකට මුල් තැන නොලැබුණු හෙයිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments