Home ප්‍රදාන පුවත් හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

Author

Date

Category

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු, දෙරණ ඇතුලු සියලුම රාජ්‍ය නාලිකාවලින් අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත සහ එකගත්වය පල කර ඇතැයි වාර්ථාවේ.

එ රුවන් ශක්තිමත් කිරිම හරහා දැනට ආණ්ඩුවට ලොකුම හිසරදයක් වී තිබෙන සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය දුර්වල කිරිමේ අරමුණෙනි.

හිරු සහ දෙරණ නාළිකාවන් වල ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ඇමති අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් වෙත දන්වා සිටියේ රුවන් විජේවර්ධනගේ සියලුම රැස්වීම් සහ මහජන හමු සහ අවස්ථාවන් සදහ උපරිම ප්‍රචාරයක් සහ ප්‍රසිද්ධියක් ලබා දෙන ලෙසයි.

අවසන් වූ මහ මැතිවරණයේද ඉහත කී නාලිකා එජාප නායක රනිල් වික්‍රමසිංහ හට උපරිම ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරනු ලැබුවේය.

එකල මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කතා වෙනු ලැබුවේ රනිල්ගේ කැම්පේන් එකත් මහින්ද කරනවා යනුවෙනි.

නමුත් බුද්ධිමත් පාක්ෂිකයා අවසානයේදි එ සියල්ලම අසාර්ථක කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments