Home ප්‍රදාන පුවත් කොරෝනා ආසාධිත සෞඛ්‍ය සේවකයන් වෙනම නිරෝධායනය කරන්න. සජිත්ගේ ඉල්ලිම ඉටුවේ

කොරෝනා ආසාධිත සෞඛ්‍ය සේවකයන් වෙනම නිරෝධායනය කරන්න. සජිත්ගේ ඉල්ලිම ඉටුවේ

Author

Date

Category

කොරෝනා ආසාධිත සෞඛ්‍ය සේවකයන් වෙනම නිරෝධායනය කරන්න. සජිත්ගේ ඉල්ලිම ඉටුවේ.

කොරෝනා මර්ධන ක්‍රියාවලියට දායක වීම නිසා කොරෝනා ආසාධිතයන් බවට පත් වන වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනෙකුත් අසාධිතයන්ගෙන් වෙන්ව වෙනම නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු බවට වන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සේවකයන්ගේ ඉල්ලිමක් පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(7) පාර්ලිමේන්තුවේදි දැඩිව අවධාරණය කර සිටියා.

අද දින වාර්ථා වන අන්දමට එසේ ආසාධිතයන් බවට පත් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සමාජිකයන් වෙනම නිරෝධායන මධ්‍යස්ථාන වලට යෙදවිමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි සදහන් වේ.

(විඩියෝවේ 2.52 සිට නරඹන්න.)

කොරෝනා පොකුරු ව්‍යාප්තියත් සමග ගැටලු රැසක් – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි

Posted by Sajith Premadasa on Tuesday, October 6, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments